More
    spot_img
    ArtInstagram දියණියගේ මුහුණ නොපෙන්වූ ජායාරූපය

    Instagram දියණියගේ මුහුණ නොපෙන්වූ ජායාරූපය

    -

    spot_img

    Instagram – Gigi Hadid යනු ලොව ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනියකි. ඇය තම දියණියගේ නවතම ඡායාරූප Instagram වෙත නිකුත් කර තිබෙනවා. Gigi ගේ සහ Zayn Malik ගේ දියණිය Khai සිව් හැවිරිදියි. මේ වනතෙක්ම ඇය කිසිවිටෙකත් සමාජ මාධ්‍යයන් තුළ තම දියණියගේ මුහුණ පෙන්වා නැහැ. අප්‍රේල් 11 වැනිදා ඇය Khai බයිසිකලයක් පදින සහ වැඩපොතක් අතැතිව සිටින ඡායාරූප Instagram වෙත නිකුත් කර තිබුණා.

    “අපි කවදාවත් හිතාමතාම දුවගේ මුහුණ සමාජ මාධ්‍යයට එක් කරලා නැහැ. අපි කැමතියි ඇයට සාමාන්‍ය ළමා කාලයක් ගත කරන්න දෙන්න. ඇය ලොකු ගැහැණු ළමයෙක් වූණාම ඇය කවුද වෙන්නෙ කියල තමන්ම තීරණය කරයි.” Gigi Hadid පවසා සිටියා.

    Gigi Hadid's daughter

    ඇය මින් පෙර වතාවක ඉල්ලා සිටියේ සිය දියණියගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරනවානම් කරුණාකර මුහුණ බොඳ කර ඒවා පළ කරන ලෙසටයි. ලොව සියලුම අම්මාවරුන් මෙන් ඇයටත් අවශ්‍ය සිය දියණිය වෙනුවෙන් හොඳම දේ ලබාදීම බව ඇය පවසා සිටියා.

    – E Online ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Norochcholai එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කරයි

     Norochcholai අප්‍රේල් 11 වැනිදා සිට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය...

    Mahiyangana යේ වෙඩි තැබීමක්

    Mahiyangana - මහියංගනය, දොඩම්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ එම පුද්ගලයා මහියංගනය මූලික...

    Election කොමිසමෙන් විශේෂ නිවේදනයක්

    Election - දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අදාළ ඡන්ද විමසීම සඳහා භාර දෙන...

    Announcement පොලිසියෙන් රියදුරන්ට

    Announcement - මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයෙන් තොරව රිය ධාවනය කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රිය සම්භාෂණවලට සහභාගී වන පුද්ගලයින්...
    - Advertisement -spot_img

    Election කොමිසමෙන් විශේෂ නිවේදනයක්

    Election - දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අදාළ ඡන්ද විමසීම සඳහා භාර දෙන...

    Jhonny Depp ගේ නවතම චිත්‍රපටය

    Jhonny Depp - සිය බිරිඳ Amber Heard සමග පැවති නීතීමය ගැටළුවලට පසුව Jhonny Depp නැවත කරළියට පැමිණ තිබේ. ඒ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page