NewsIllegally registered vehicles අල්ලස් කොමිසම භාරයට

Illegally registered vehicles අල්ලස් කොමිසම භාරයට

-

spot_img

illegally registered vehicles – රේගුවේ නිශ්කාෂනය නොවී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධ චෝදනා යටතේ වාහන 12ක් අල්ලස් කොමිසම භාරයට ගෙන තිබෙනවා.‍

ඒ අනුව ජීප් රථයක්, මිට්ෂුබිසී මොන්ටේරෝ ජීප් 06ක්, ටොයෝටා ජීප් රථ 03ක්, ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් රථ 01 සහ නිසාන් ඩබල් කැබ් රථයක් මෙලෙස කොමිෂන් භාරයට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම දූෂණ අක්‍රමිකතාවයන් සිදු වූ ආකාරය සහ එයින් රජයට ඇති වූ අලාභය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ මේ වන විටත් කොමිෂන් සභාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් පවතින බව එම කොමිසම පවසනවා‍.

මීට පෙරද රුපියල් 597,189,323ක අලාභයක් රජයට සිදු කරමින්, අනීතිකව ලියාපදිංචි කළ වාහන 15ක් කොමිෂන් සභාව භාරයට ගෙන ඉදිරි පරීක්ෂණ සඳහා රේගුව වෙත භාරදී ඇති බවයි අල්ලස් කොමිසම වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you