NewsElection Commission රජයේ අවුරුදු සහන මල්ල අත්හිටුවයි

Election Commission රජයේ අවුරුදු සහන මල්ල අත්හිටුවයි

-

spot_img

Election Commission – සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

එම ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මැතිවරණ කොමිෂන් සභාව ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙවර අයවැය යෝජනාවකට අනුව රුපියල් 5,000 ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් මෙම ආහාර පැකේජය රුපියල් 2,500 ක සහන මිලකට ලබදීමට තීරණය වී තිබුණා.

 

Latest news

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක් වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි...
- Advertisement -spot_img

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොං හොයපු රස්සාව – Selling is like Acting

හොං හොයපු රස්සාව - Selling is like Acting හොං සුවිසල් සාප්පු සංකීර්ණයේ කවුන්ටරය පිටුපස සිටගෙන ඇයව පසුකර යන අය දෙස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you