NewsSri Lanka Cricket announces new board of officials ශ්‍රී...

Sri Lanka Cricket announces new board of officials ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිලධාරි මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරේ

-

spot_img

Sri Lanka Cricket announces ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව පැවති නිලවරණයේදී 2025 – 2027 කාලසීමාව සඳහා අදාළ නව නිලධාරී මණ්ඩලය අද (31) තෝරා පත්කරගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා යළිත් තේරී පත්ව තිබෙනවා.

අදාළ සම්පූර්ණ නිලධාරී මණ්ඩලය පහතින්.

* සභාපති: ෂම්මි සිල්වා

* උප සභාපති: ආචාර්ය ජයන්ත ධර්මදාස

* උප සභාපති: රවීන් වික්‍රමරත්න

* ලේකම්: බන්දුල දිසානායක

* භාණ්ඩාගාරික: සුජීව ගොඩලියද්ද

* සහකාර ලේකම්: ක්‍රිෂාන්ත කපුවත්ත

* සහකාර භාණ්ඩාගාරික: ලසන්ත වික්‍රමසිංහ

 

 

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක් තේ මේසෙට තියන්න හොඳම කෑමක් තමයි පොල් කේක්. ලංකාවෙ රසට, නිවැරදිව පොල් කේක් එකක්...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you