Harry Jayawardana – HNB, DFCC බැංකුවල මෙන්ම Distilleries company, Balangoda Plantations, Browns Beach Hotels ඇතුළු සමාගම් රැසක කොටස් හිමියෙකු සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වූ සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 82 වන වියෙහි පසුවූ බව සඳහන්.