More
    spot_img
    PoemsA meaning for love ප්‍රේමයට තේරුමක්

    A meaning for love ප්‍රේමයට තේරුමක්

    -

    spot_img

    A meaning for love ප්‍රේමයට තේරුමක්

    පුර හද සළු වසා
    ගං තෙර නිසලයි අදත්
    යන එන මග නෑ වෙනසක්
    තාරුණ්‍යය පමණක් වියැකෙමින්……

    යන්නට ඇත්නම් ඊයෙට අදත්
    නෙත් පියා ගන්න පුළුවනි මදක්
    සැනසෙන්න ඕනෙ නෑ මහ දෙයක්
    අතීතෙට ආදරේ කෙනෙක් වෙමි මමත්……

    meaning of love

    කවට බස් දොඩන්නට ඉඩක්
    සිනාසී හිදින්නට මඟක්
    ගී සින්දු ගයන්නට, වයන්නට
    එන්නයැයි අතීතෙන් නැඟේවිය හඬක්……

    එක්වීම, වෙන්වීම කාලයේ තාලයයි
    සබඳකම් කියන්නේ ජීවිතේ වාරුවයි
    හිමි, අහිමි දෙක ලෙසට විඳ දරාගැනීමයි
    ප්‍රේමයට තියෙන්නේ එකම එක තේරුමයි……

    ✍🏻පූර්ණි දිසානායක

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page