kissing the pain වේදනා සිපගගැන්ම
ප්‍රියය,
ඔබව සැනසෙන තුරුම
මා සිපගන්න.
ඒ ඇයිදැයි කියා පවසන්නද ,
ඔබට රිදුම් දෙන
හැම කරුණක්ම දැනගැනීමට
මට අවැසිය.
ඒ වේදනා
ඔබෙන් ඈතට ගසාගෙන යන තුරු
ඔබව සිපගැනීමට
මට අවැසිය.
– ඕස්ට්‍රේලියානු ජාතික කිවිඳියක වන Courtney Peppernell ගේ කවියක් ඇසුරින් සිදුකල අනුවර්තනයකි.-