NewsCovid 19 සතියකටකොවිඩ් මරණ 1700 ක්

Covid 19 සතියකටකොවිඩ් මරණ 1700 ක්

-

spot_img

Covid 19 – රටවල් බොහොමයක “Covid 19” වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, එම වෛරසයේ හානිකර තත්වය තරමක් අඩුවී ඇති නමුත්, තවමත් ලොව පුරා එක් සතියකට කොව්ඩ් ආසාදනය වීමෙන් රෝගීන් 1,700 ක පමණ පිරිසක් මියයන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

Tedros Adhanom Ghebreyesus
Head of the World Health Organization Tedros Adhanom Ghebreyesus

කොවිඩ් 19 තවමත් ලොවට තර්ජනයක් බව පැවසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, වයිරසය අඩපණ කිරීමට නම්, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අඛණ්ඩව සිදුකරන ලෙස එම මාධ්‍ය හමුවේ දී ලෝ වැසියන්ගෙන් ඉල්ලා සිටියේය. කොවිඩ් 19 වයිරසය අඩපණ කිරීමට නිපදවූ ප්‍රධාන පෙළේ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් වන්නේ “Pfizer” සහ “AstraZeneca” යන එන්නත්ය. ලේ කැටි ගැසීම් සහ තවත් දරුණු ආකාරයේ අතුරු ආබාධ රැසක් ඇතිවන බව අධිරණය හමුවේ “තහවුරු” වීමත් සමඟම මෙම එන්නත් භාවිතය ගැටළුවක් වී තිබේ. ලොව පුරා බෙදා හරින ලද”AstraZeneca” එන්නත් යළි ගෙන්වීමටද එය නිපදවූ සමාගම තීරණය කර ඇතායි වාර්තා වේ.

-විදෙස් පුවත් ඇසුරෙනි-

Latest news

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක...
- Advertisement -spot_img

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you