BusinessLash Look ජා ඇලට ජාති ලුක් එකක්!

Lash Look ජා ඇලට ජාති ලුක් එකක්!

-

spot_img

Lash Look – රෙදි පිළි කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ජනාදරයට පත් Lash Look නිමි ඇඳුම් විලාසිතාගාරයේ නවතම ශාඛාව, පසුගිය 4 වෙනිදා ජා ඇල, මිගමු පාරේ අංක: 186 දරණ ස්ථානයේදී උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවා.

Lash LookLash LookLash Look

මෙම අවස්ථාව වෙනුවෙන් එම ව්‍යාපාර ජාලයේ හිමිකරු, යොහාන් සුරසිංහ සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි වික්‍රමසිංහ සමඟ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක් වන සංගීත් ප්‍රභූ සහ කස්තුරි ජයවර්ධන මෙන්ම තවත් ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

Lash LookLash LookLash LookLash Look

මේ වන විට විවෘතව ඇති Lash Look ශාඛාවන්ගෙන් එක් ශාඛාවක් වෙන්නප්පුව – හලාවත පාරේ අංක: 22 දරණ ස්ථානයේ පිහිටා ඇති අතර අනෙක් ශාඛාව පිහිටා ඇත්තේ මිගමුව – කෙලින් විදියේ අංක: 393/A දරණ ස්ථානයේය.

Lash LookLash LookLash LookLash Look

ජා ඇල නව Lash Look ශාඛාව විවෘත කරමින් එහි හිමිකරු යොහාන් සුරසිංහ පවසා සිටියේ, අපනයන තත්වයේ, උසස් නිමාවකින් යුත් නිමි ඇඳුම්, ආකර්ෂණිය සහ ලාභදායි මිලකට සිය භාරිභෝගිකයින් වෙත ලබාදීම තම අරමුණ වූ බවත්, කොළඹ අග නගරය ආශ්‍රිතව රැකියාවන්හි නිරත පිරිස් ඉලක්ක කරගනිමින් මෙය විවෘත කළ බවත් ය. එමෙන්ම ජුලි 4 වෙනිදායින් ඇරඹි මුල් දෙසතිය තුළ රුපියල් 5000 කට වඩා වැඩි මිලදී ගැනීම් සඳහා 10% ක වට්ටමක් ලබාදිමට තීරණය කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.

Lash Look Lash Look Lash Look

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you