More
    spot_img
    NewsCrime වැටලීමකදී පොලීසියට බල්ලො හපලා

    Crime වැටලීමකදී පොලීසියට බල්ලො හපලා

    -

    spot_img

    Crime – නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සුනඛයන් ලිහා දමා, සපා කෑමට සලස්වා, පහරදී තුවාල සිදුකළ සැකකරුවෙකුට වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා මෙල්ල කරගෙන ඇතැයි මීතොටමුල්ල, වඩුගොඩවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. වැල්ලම්පිටිය පොලීසිය පැවසුයේ එම සිද්ධියෙන් තුවාල ලද පොලිස් සැරයන්වරයෙකු හා සැකකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

    නිවසක් පරික්ෂා කිරීම සඳහා යෑමේදී එහි පදිංචිව සිටි සැකකරු පොලිස් නිලධාරීන්ට නිවස තුළට ඇතුල්වීමට ඉඩ නොදී සුනඛයන් ලියා දමා සපා කෑමට සලස්වා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කර රාජකාරියට බාධා වන අයුරින් හැසිරී ඇතැයි පොලීසිය සඳහන් කරයි. එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර සැකකරුගේ දකුණු පාදයේ යටිපතුලට වෙඩි වැදී තුවාල සිදුව ඇතැයි පැවසේ.

    Latest news

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...
    - Advertisement -spot_img

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    British ඔටුන්න හිමි කුමාරයාගේ පළමු ජනතා හමුව

    British - විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ගේ පුත් ජෝර්ජ් කුමරු මේ වසරේ පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියි. Aston Villa...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page