NewsPolice බැලුම් පුම්බන්න බෑ කියා මොබයිල් එකෙන් සැරයන්ගේ ඔලුවට...

Police බැලුම් පුම්බන්න බෑ කියා මොබයිල් එකෙන් සැරයන්ගේ ඔලුවට ගහලා

-

spot_img

Police – ත්‍රී රෝද රථ රියදුරෙකු බීමතින් සිටි බවට අනාවරණය වීමෙන් පසු ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන මැදවච්චිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශය වෙත රැගෙන විත්, ශ්වසන පරීක්ෂාව සිදු කිරීමට යෑමේදී එයට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති සැකකරු, සිය ජංගම දුරකතනයෙන් පොලිස් සැරයන්වරයාගේ හිසට පහරදී ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය පොලිසියේ කණ්ඩායමක් ඊයේ [ජූනි 18] රාත්‍රියේ මැදවච්චිය රෝහල ඉදිරිපිට රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී බවත්, පහර කෑමෙන් තුවාල ලැබූ සැරයන්වරයා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇතැයිද පැවසේ.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you