NewsAustralia සංචාරක වීසා අරන් ගිහින් ශිෂ්‍ය වීසා වලට මාරුවෙන්න...

Australia සංචාරක වීසා අරන් ගිහින් ශිෂ්‍ය වීසා වලට මාරුවෙන්න බෑ

-

spot_img

Australia – පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ මැයි දක්වා සංචාරක වීසා ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අයැදුම්පත් 360,000ක් ලැබී ඇති අතර ඔවුන් සංචාරක වීසාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ලැයිස්තුව බව ඔස්ට්‍රේලියානු අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. සංචාරක වීසා ලබා ගෙන ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ක්‍රමවේදය ජූලි 1වන දා සිට අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජය ගත් තීරණයකට අනුව “වීසා පැනීම” ලෙස හඳුන්වන එම ක්‍රමය වළක්වා දැමීම එම තීරණයේ අරමුණ වී තිබේ.

අධ්‍යයනය කිරීමට පැමිණෙන්නන් සහ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට ඔස්ට්‍රේලියාව මෙම වසර මුල සිට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ අතර ඒ පිළිබඳ රෙගුලාසි දැඩි කිරීමේ තවත් පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මේ අනුව, ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ උපාය මාර්ගයන් ජාත්‍යන්තර අධ්‍යාපනයේ ඇති හිස්තැන් වැසීම සඳහා පැහැදිලි සැලැස්මක් සහිතව ක්‍රියාත්මක බවත්, එහි මීළඟ පියවර ලෙස වීසා පැනීම නවත්වන බවත් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක පවසා තිබේ. එසේ ම, ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම උපාධිධාරින් තුන් දෙනකුගෙන් එක් අයෙක්ම අඩු මුදලක පාඨමාලා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ බොහෝ කාලයක් එහි රැඳී සිටින බව ග්‍රැටන් ආයතනය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you