More
    spot_img
    NewsFlood ගංවතුර මරණයකට ලක්ෂ දෙකහමාරක් වන්දි

    Flood ගංවතුර මරණයකට ලක්ෂ දෙකහමාරක් වන්දි

    -

    spot_img

    Flood – අයහපත් කාලගුණ තත්වයන් හේතුවෙන් සිදුවූ අනතුරුවලදී මියගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහසක වන්දියක් ලබා දෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යාපන සහ මහජන දැනුවත් කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි. මීට අමතරව නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක්ද ලබාදීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කරයි.

    ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම්, තාක්ෂණික නිලධාරීන්ගේ තක්සේරු වාර්තා අනුව නිවාස හානි වීම් සඳහා වන්දි ලබාදෙන අතර නිවාස හානිවීම් සඳහා වන්දි ලබාදීමේදී ගතවන කාලය, නිවාස ප්‍රමාණය සහ තක්සේරු වාර්තා ලැබීමට යන කාලය මත තීරණය වන බව අවධාරණය කරන හෙතෙම කඳවුරුවල රැඳී සිටින ජනතාවට පිසූ ආහාර ලබාදෙන බවත් ගංවතුරට කොටුව සිටින පවුල් සඳහා වියළි ආහාර ලබා දෙන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Latest news

    Donald Trump රටවල් 12ක පුද්ගලයන් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරයි

    Donald Trump - රටවල් 12 ක පුද්ගලයින් සඳහා අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගය අද...

    Epidemiological diseases ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩිම බස්නාහිර පළාතේන්

    Epidemiological diseases - පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන් පැතිර යාම වැඩි වශයෙන් බස්නාහිර...

    Strike පශු වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක්

    Strike - රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 6:00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ...

    Chief Secretary බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

    Chief Secretary - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
    - Advertisement -spot_img

    Strike පශු වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක්

    Strike - රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 6:00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ...

    Chief Secretary බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

    Chief Secretary - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page