NewsSJB ඩිලාන් සහ ජී.එල් සමගි ජන බලවේග සන්ධානයට

SJB ඩිලාන් සහ ජී.එල් සමගි ජන බලවේග සන්ධානයට

-

spot_img

SJB – නිදහස ජනතා සභාව නියෝජනය කරන ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී පක්ෂය සමග නිල වශයෙන් සන්ධානගත වීමට අදාළ අස්සන් තැබීම හෙට (අප්‍රේල් 5) සිදුවන බව සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි. මෙම අත්සන් තැබීම සිද්ධවන්නේ හෙට කොළඹ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වෙන සමගි ජන බලවේග සන්ධානය පිහිටුවීමේ අවස්ථාවේදිය.

Dilan PereraG.L Peiris

මෙම සන්ධානගත වීම නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පිරිසක් සති දෙකෙන් දෙකට පක්ෂයට එකතු කරගන්නා බවත් නව සන්ධානගත වීම් පිළිබඳ බිම් මට්ටමේ සිට ඉහළ තනතුරු දක්වා පක්ෂ සාමාජිකයන් ඉතාමත් උනන්දුවෙන් පසුවන බවත් ප්‍රකාශ කළ මහලේකම්වරයා, දැනට තම පක්ෂය සමඟ එකතු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස, ඒ ආකාරයෙන්ම සිටින නමුත් සන්ධානගත වීමේදී මූලික වශයෙන් නිදහස ජනතා සභාව සහ සමගි ජන බලවේගය අතර එකඟතා සහිත අවබෝධවලට මෙහිදී අස්සන් කරන බව සඳහන් කළේය.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you