ArtMovie අමුතු ගුරුකමේ වැඩ අවසන්

Movie අමුතු ගුරුකමේ වැඩ අවසන්

-

spot_img

Movie – ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්නගේ පස්වන සිනමා නිර්මාණය වන “අමුතු ගුරුකම” සිනමාපටයේ රූපගත කිරීම් අවසන් අදියරේ පවතින බව පැවසේ. නාවලපිටිය, ලක්ෂපාන සහ අතුරුගිරිය ආදී ප්‍රදේශයන් හි රුගත කෙරෙමින් පවතින මෙම චිත්‍රපටයට, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, ප්‍රියන්ත සෙනෙවිරත්න, මිහිර සිරිතිලක, ධර්මප්‍රිය ඩයස්, සමන් හේමරත්න, ජයනි සේනානායක, දුලීකා මාරපන, නිරෝෂා තලගල යනාදී නළු, නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. අමුතු ගුරුකම ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදයේ තිර රචනයක් වන අතර S 3 Movie ක්‍රියේෂන්ස් නිෂ්පාදනයකි.

MovieMovie

සටහන: ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

රත් දොතළු – 72

රත් දොතළු - 72 කිසිවෙකු විසින් මිදුලේ විදුලි පහන් දල්වන ලද්දෙන් රාඝවගේ මුහුණ මට පැහැදිලිව දිස් විණි. "අහස් සර්ට වැරදි දෙයක්...

අභය භුමි මැදින් විශ්මිත සවාරියක්

අභය භුමි මැදින් විශ්මිත සවාරියක් - Habarana Jeep Safari නිවාඩුවක් ලැබුණු සැණින් බොහෝ දෙනා සූදානම් වන්නේ පවුලේ සියලු දෙනා සමග...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you