More
    spot_img
    NewsFree Medical Test හෙට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක්

    Free Medical Test හෙට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක්

    -

    spot_img

    Free Medical Test – The future of arts art forum සංවිධානය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එකාබද්ධව නොමිලේ සිදුකරනු ලබන සෞඛ්‍ය වැඩසටහනක් හෙට [මාර්තු 28] උදෑසන 7.30 සිට මුළු දවස පුරාම මාලඹේ සාල වනෝද්‍යාන විහාරස්ථානයේ පැවැත්වෙන බව අපට දන්වා එවා තිබෙනවා. විශේෂයෙන්ම මෙම වෛද්‍ය පරීක්ෂණය කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ටසහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් පවත්වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

    Free Medical Test

     

    Latest news

    Local Government Election පැමිණිලි 1,712 ක්

    Local Government Election - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,712ක් දක්වා ඉහළ ගොස් ඇති...

    Arrested T56 ගිනි අවි දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    Arrested - T56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී විශේෂ කාර්ය බළකාය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.එහිදි...

    Sajith Premadasa ආණ්ඩුවට අමතක වු ගොවීන්

    Sajith Premadasa - ගොවීන් ආරක්‍ෂා කරන බවට පොරොන්දු වී බලයට පත්වූ ආණ්ඩුව ගොවීන්ට අවශ්‍ය සහන සැලසීම නිසි පරිදි සිදු...

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු...
    - Advertisement -spot_img

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු...

    A.R. Rahman ට හෘදයාබාධයක්?

    A.R. Rahman හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතිබව පසුගියදා ආරංචි වුණා. ඒ පුවතත් සමගින් ඔහුගේ රසිකයන් කනස්සල්ලට පත් වී තිබුණා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page