NewsMaternity Hospital විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට

Maternity Hospital විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට

-

spot_img

Maternity Hospital – ජර්මන්, ශ්‍රී ලංකා මිත්‍රත්ව ණය ආධාර මුදල් යටතේ යුරෝ මිලියන විසි පහක මුදලක් (රුපියල් කෝටි 357ක්) වැයකර ඉදිකරනු ලැබ ඇති, දකුණු ආසියාවේ විශාලත ම මාතෘ රෝහල ලෙසින් සැළකෙන ගාල්ල කරාපිටියේ නව කාන්තා රෝහල අනිද්දා (මාර්තු 27) ජනපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කිරීමට නියමිතය.

සුනාමියෙන් හානිවූ ගාල්ල මහමෝදර මාතෘ රෝහල වෙනුවට අලුතෙන් මාතෘ රෝහලක් ඉදිකිරීම සඳහා ජර්මනියේ හිටපු චාන්සලර් වරයෙකුගේ මැදිහත්වීමෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටි 300ක මුදලකින් 2007 වසරේ මෙය ආරම්භ කිරීම සිදුවුවත්, එම කටයුතු අතරමඟ නතර වී තිබිණි. මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් හයසියයකින් හා ශල්‍යාගාර හයකින් සමන්විත යැයි ද හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්ත යැයිද රෝහල් අධ්‍යක්ෂ බී. විමලසේන මහතා පවසයි.

Latest news

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...
- Advertisement -spot_img

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you