More
    spot_img
    NewsPrice Reduced කිරි පිටි මිල අඩු වෙයි

    Price Reduced කිරි පිටි මිල අඩු වෙයි

    -

    spot_img

    Price Reduced – එළඹෙන රාමසාන් හා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව වෙනුවෙන් කිරිපිටි මිලෙහි සැළකිය යුතු වෙනසක් සිදු කරන බව කිරිපිටි ආනයනකරුවන් සමග අද (12 වෙනි අඟහරුවාදා ) පැවති මාධ්‍ය සාකච්ජාවකදී, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසිය. ඒ අනුව, ඔහු සඳහන් කළේ, මාර්තු 15 වන සිකුරාදා පමණ වනවිට කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 150 කින් පමණ අඩු කරනු ඇති බවයි.

    Latest news

    Gammanpila – පිල්ලෙයාන් සැබෑ දේශප්‍රේමියෙක්

    Gammanpila - තමන් දිවි පරදුවට තබා LTTE සංවිධානයෙන් ඉවත්වී යුද්ධය අවසන් කිරීමට දායකත්වය සැපයීම මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැයි පිල්ලෙයාන්...

    CEB ඉන්ධන මගින් විදුලිය උත්පාදනය නවතී

    CEB - අප්‍රේල් 11 වැනිදා සිට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල...

    Mahiyangana යේ වෙඩි තැබීමක්

    Mahiyangana - මහියංගනය, දොඩම්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ එම පුද්ගලයා මහියංගනය මූලික...

    Election Commission ප්‍රතික්ෂේපිත නාමයෝජනා නැවත භාර ගැනීමට නියෝග

    Election Commission - දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අදාළ ඡන්ද විමසීම සඳහා...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page