ArtBook Launch තඹර විල ළමා නිර්මාණ එකතුව පොතක් ලෙස...

Book Launch තඹර විල ළමා නිර්මාණ එකතුව පොතක් ලෙස එළි දකී

-

spot_img

Book Launch – “තිඹිරිගෙදර” සාහිත්‍ය,කලා ආයතනය මගින් ක්‍රියාත්මක කරන අධ්‍යාපන හා සාහිත්‍ය කලා වැඩසටහන්වලට සහභාගි වන දරුවන්ගේ නිර්මාණ එකතුවක් පොතක් ලෙසින් මුද්‍රණය වී තිබේ. මෙය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාරගේ සහ ප්‍රවීන ලේඛක ශක්තික සත්කුමාරගේ සංස්කරණයකි. පාසල් කිහිපයක දරුවන්ගේ නිර්මාණ දායකත්වය ඇති මෙම කෘතියෙහි වීශේෂත්වයක් වන්නේ නිසංසලා ගම්ලත් ලේඛිකාව මෙහෙයවන තිඹිරිගෙදර ඉංග්‍රීසි පාසලේ දරුවන් ඉංග්‍රිසි බසින් සිංහලට පරිවර්තනය කළ නිර්මාණද ඊට ඇතුළත් වීමයි. මෙම කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන අයෙකුට ඒ පිළිබඳව වැඩි විස්තර ලබාගැනීමට තිඹිරියාගම බණ්ඩාර පහත දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත හැකිය.

තිඹිරියාගම බණ්ඩාර – 0710 386 339

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you