PoemsIdols of love ප්‍රේමයේ පිළිම

Idols of love ප්‍රේමයේ පිළිම

-

spot_img

Idols of love ප්‍රේමයේ පිළිම

ආදරේ අනන්ත විදුලි එළි, අතීතෙදි අපමණ බොඳවෙලා යන්නැති.
ගැවසුනත් සමීපව දැනෙන කාන්සියට හේතුවත් ඒකම වෙන්නැති.
මට හිතෙන හිතළුවක් ලියන්නද..?
රැහැන් විදුලිය සහිත වුව යන්නේ සමාන්තර ගමනක.
ස්පර්ෂ වුණොත් මිස එකටෙක, කාන්දුවක් නොමැතිව විදුලිය.
ආදරෙත් එහෙම හැඟීමක් වෙන්නැති,
එකිනෙකා ගැටුණොත් විසන්ධි වෙන….

Idols of love

පහළ හැම වස්තුවම ඉහළ හිඳ බලද්දී, අඟුටුමිටි හැඩ ගනී.
ළඟට ළංවුණාමත් නියම හැඩතල පෙනී, හිත හිමින් ගැස්සෙතී.
ඔන්නොහේ මේ ටිකත් ලියන්නද..?
ආදරේ අතගගා අඹන්නට මැටි රූපයක් වගේ.
ජීවිතේ මහ හුඟක් මරිමෝඩකම් කෙරේ.
ආදරේ අඹන එක තියෙන්නේ අපි අතේ…

Idols of love

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you