NewsIsrael Gaza War ගාසා තීරයේ දේශසීමාවක් විවෘත කෙරේ

Israel Gaza War ගාසා තීරයේ දේශසීමාවක් විවෘත කෙරේ

-

spot_img

Israel Gaza War ඊශ්‍රායල – පලස්තීන ගැටුම් හේතුවෙන් මසකට වඩා වැඩි කාලයක් වසා දමා තිබු ඊජිප්තුව හරහා ගමන් කළ හැකි Rafah දේශ සීමාව පළමු වතාවට සිවිල් වැසියන්ට විවෘත කර තිබේ. එය විවෘත කිරීමත් සමඟම 400 කට වැඩි සිවිල් වැසියන් පිරිසක් ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව පලස්තීන බලධාරීහු පවසති. ඒ අතර විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ ගැටුම් වලින් තුවාල ලැබූ ගාසාහි පදිංචිකරුවන් 76 දෙනෙකුද වූ බව ඔවුන් පවසයි. නිලධාරීන්ට අනුව, භූමියෙන් පිටව ගිය අය අතර බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ද වූ අතර ඇමරිකානු ජනාධිපති Joe Biden පවසන්නේ මෙම දේශ සීමාව විවෘත කිරීම “දැඩි සහ හදිසි රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ” ප්‍රතිඵලයක් බවයි.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ලකරමින් පුද්ගලයන් 239 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් පුද්ගලයන් 1,400 ක් ඝාතනය කර තිබිණි. ඊට ප්‍රතිප්‍රහාර ලෙස තමන් ගාසා තීරයට බෝම්බ හෙළීම ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට මේ දක්වා 8,700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Source – BBC Live Updates ඇසුරෙනි- by Rushdi Abualouf from Gaza

Photo Credits: www.bbcnews.com

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you