SportsDhanushka Gunathilaka නිදොස් කොට නිදහස්

Dhanushka Gunathilaka නිදොස් කොට නිදහස්

-

spot_img

Dhanushka Gunathilaka – ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට ගොස් සිටියදී කාන්තාවක සමඟ අනවසර ලිංගික එක්වීමක් සිදුකළේය යන චෝදනාව මත ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරට අධිකරණයක් මඟින් නඩු පවරා තිබිණි. New South Wales හි දිස්ත්‍රික් උසාවියේ දින හතරක නඩු විභාගයකදී සාක්ෂි ලබා දෙමින් පැමිණිලිකාරිය කියා සිටියේ තමා ආරක්ෂිත ලිංගික එක්වීමකට පමණක් කැමැත්ත පළ කළ බවත්, ක්‍රීඩකයා ලිංගිකව එක්වීමට පෙර කොන්ඩමය පැළඳ සිටි නමුත්, සංසර්ගයෙන් ටික වේලාවකට පසු එය බිම වැටි තිබෙනු තමා දුටු බවත්ය. කෙසේ වෙතත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු Sarah Huggett සඳහන් කර තිබුණේ ධනුෂ්ක ගුණතිලකලට එසේ කිරීමට “කිසිදු අවස්ථාවක්” නොතිබූ බවත් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී එය තහවුරු වී ඇති බවත්ය. එබැවින් අනවසර ලිංගික එක්වීමක් සම්බන්ධව ඔහුට තිබු චෝදනාවට ඔහු නිවැරදිකරු බව අධිකරණය තීන්දු කර තිබේ.

-BBC News ඇසුරෙනි- by Tiffanie Turnbull. BBC News, Sydney

Photo Credit: www.epanews.com

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you