NewsJennifer Hermoso බලහත්කාර සිප ගැනීම

Jennifer Hermoso බලහත්කාර සිප ගැනීම

-

spot_img

Jennifer Hermoso – මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කල ස්පාඤ්ඤ කණ්ඩායමේ ප්‍රබල ක්‍රිඩිකාවක වන Jennifer Hermoso සිකුරාදා පැවසුවේ, පාපන්දු ප්‍රධානියා තමාව සිප ගැනීමේ සිද්ධිය “සාධාරණීකරණය කළ හැකි කිසිදු ප්‍රකාශයක් කිරීමට” තමා කිසිදු අනුබලයක් නොදුන් බවයි. “මට අවධානමක් දැණුනා, ආවේගයෙන් කරන දෙයක ගොදුරක් බවට මම පත් වුණා කියලා. මගේ අනුමැතියක් නොමැතිව ඒ ස්ථානයේදී වු සිද්ධියෙන්. සරලවම ඔහු මට කිසිම ගරු කිරිමක් කළේ නෑ” ඇය සමාජ මාධ්‍ය වෙත පවසා තිබිණි.

Jennifer Hermoso

රාජකීය ස්පාඤ්ඤ පාපන්දු කන්ඩායමේ සභාපති Luis Rubiales පසුගිය ඉරිදා ඔස්ට්‍රේලියාවේ Sydney නුවර පැවති තරගය අවසානයේ පදක්කම් ලබා ගැනීමෙන් පසුව ස්පාඤ්ඤ ක්‍රිඩිකා Hermoso ගේ දෙතොල් බලහත්කාරයෙන් සිප ගන්නා අයුරු රූපගත වී තිබුණි. 33 හැවිරිදි ජයග්‍රාහිකාව පසුව පවසා තිබුනේ මෙම ක්‍රියාවට තමන් අකමැති බවත් එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු නොවු බවත්ය. සතියක පමණ දැඩි විවේචන වලින් පසුව සිකුරාදා පැවති මහා සභා සම්මේලනයේදි 46 හැවිරිදි Rubiales පැවසුවේ “තමා ඉල්ලා අස් නොවන බවත්, අවසානය දක්වා සටන් කරන” බවත්ය.

-CNN News ඇසුරෙනි-

Photo Credit: CNN news.com

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you