NewsClarence Avant කළු ජාතික සංගීත ලෝකයේ "ගෝඩ් ෆාදර්" මිය...

Clarence Avant කළු ජාතික සංගීත ලෝකයේ “ගෝඩ් ෆාදර්” මිය යයි

-

spot_img

Clarence Avant – “කළු ජාතික සංගීත ලෝකයේ ගෝඩ් ෆාදර්” යන අන්වර්ථ නාමයෙන් හැදින්වුණු Clarence Avant පසුගිය ඉරිදා Los Angeles හිදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 92 වෙනි වියෙහි පසු වුයේය. Motown හි හිටපු ප්‍රධානියෙකු වු Bill Withers ගේ සිට Michael Jackson දක්වාද, බිල් ක්ලින්ටන්ගේ සිට බැරක් ඔබාමා දක්වාද වැඩ කර ඇති ඔහු උපදේශකයෙකු සහ කළමණාකරුවෙකු ලෙස අතිශය ජනප්‍රියව සිටියේය. ඔහු ඇමරිකාවේ කළු ජාතිකයින්ට අයත් පළමු ගුවන්විදුලි මධ්‍යස්ථාන වලින් එකක් ආරම්භ කළ පුද්ගලයෙකුද වේ.

Clarance Avant

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහුගේ දියණිය නිකොල් වන අතර පුතු ඇලෙක්සැන්ඩර් ය. නිකොල් ඇවන්ට්, බහමාස් හි හිටපු එක්සත් ජනපද තානාපති සහ නෙට්ෆ්ලික්ස් හි ප්‍රධාන විධායක නිලධාරි ටෙඩ් සරන්ඩෝස්ගේ බිරිඳ ය. ඔහුගේ බිරිඳ ජැකලින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා උපකාර කිරීමට තම ජීවිතය කැප කළ ප්‍රමුඛ පෙලේ දානපතිනියකි. 2021 දෙසැම්බර් මාසයේදී නිවසට ඇතුළු වු නන්නාදුනන පුද්ගලයෙකු විසින් ඔහුගේ බිරිඳ මරා දමා තිබිණි.

Clarance Avant

-BBC ඇසුරෙනි-

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you