NewsSnake in LPL තරඟයේදී ඉසුරු උදාන ලඟින් ගිය ගැරඬියා...

Snake in LPL තරඟයේදී ඉසුරු උදාන ලඟින් ගිය ගැරඬියා – Video

-

spot_img

Snake in LPL: ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟ අතරතුර සර්පයන් දර්ශනය වීම මේ දින වල සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. පසුගිය LPL ක්‍රීඩා කිහිපයකම ක්‍රීඩා කරන කාලය තුළ සර්පයන් පිට්ටනිය හරහා යන අයුරු තරඟය අවරණය කරන කැමරා වලට හසු වුනා.

ඊයේ (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන පන්දු රැකීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින අතරතුර සර්පයෙකුට ඔහුගේ කකුල් දෙක අසලින් ඇදී ගිය අතර ඉසුරු උදාන එක්වරම බියට පත්වන ආකාරය ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කර තිබුණා .

ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති B-Love Kandy කණ්ඩායම සහ යාපනය KIngs කණ්ඩායම අතර LPL තරඟය අතරතුර මෙම සිදුවීම සිදුවුණා.

LPL සර්ප දසුන් ක්‍රිකට් ක්‍ෂේත්‍රය තුළ කතාබහට ලක්ව ඇති අතර, ඉන්දීය විස්තර විචාරක දිනේෂ් කාර්තික් මෑතකදී ක්‍රීඩාව තාවකාලිකව නතර කළ සිදුවීමක් පිළිබඳව අදහස් දක්වමින් “නාගයින් නැවත පැමිණ ඇත. මම හිතුවේ බංග්ලාදේශයේ කියලා” පවසා තිබුණා.

 

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

රත් දෝතළු – 99 (අවසන් කොටස)

රත් දෝතළු - 99 (අවසන් කොටස) තවත් හඬන්නට කඳුළු නැත. යළිත් නම් නොහඬමියි මම මටම දිවුරාගතිමි. විනිෆ්‍රීඩා මහත්මියත් විහඟත් ආලින්දයට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you