NewsSpace Tourism අභ්‍යාවකාශ සංචාරයකට ලොතරැයියක් ඇදිලා

Space Tourism අභ්‍යාවකාශ සංචාරයකට ලොතරැයියක් ඇදිලා

-

spot_img

Space Tourism – අභ්‍යාවකාශ සංචාරයක් සදහා පැවැත්වු ටිකට්පත් දිනුම් ඇදීමකින් ජයග්‍රහණය ලැබු 18 හැවිරිදි Ana Mayers සහ ඇගේ මව වන Keisha Schaaff යන අය Virgin Galactic මගින් ප්‍රථම වරට දියත් කරන ලද අභ්‍යාවකාශ සංචාරයකට එක් වුහ. ඔවුන් දෙදෙනා අභ්‍යාවකාශයට ගිය පළමු මව සහ දියණිය බවට පත් වන අතර මෙම සංචාරයට සහභාගී වූ Jon Goodwin අභ්‍යාවකාශයට ගිය ලොව දෙවන පාකින්සන් රෝගයෙන් පෙලෙන පුද්ගලයා ලෙසටද වාර්තා විය. පැයක පමණ සාර්ථක සංචාරයකින් පසුව ඔවුන් නිරුපද්‍රිතව පෘථිවියට ළඟා වූ බව වාර්තා වෙයි.

Space tourism

-BBC ඇසුරෙනි –

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you