More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsUmara Sinhawansa ජාතික ගී ප්‍රශ්නය ගැන පරීක්ෂණයක්

    Umara Sinhawansa ජාතික ගී ප්‍රශ්නය ගැන පරීක්ෂණයක්

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Umara Sinhawansa LPL ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය විකෘති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

    චක්‍රලේඛයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක කියා සිටියේ ජාතික ගීයේ පද විකෘති කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවයි.

    ජාත්‍යන්තර අවධානයට ලක්වූ උත්සවයකදී ජාතික ගීයේ පද විකෘති කර තිබීම කණගාටුවට කරුණක් බවද රංජිත් අශෝක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    පසුගිය 30 වෙනිදා පැවති LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කළ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ එම ගීතයේ ඇතැම් මූල පද වැරදි ලෙස උච්චාරණය කළ බවට චෝදනා එල්ල විය.

    Umara Case

    Latest news

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 11

    Hima Mal Renu හිම මල් රේණු නදීරා සිටියේ යම් තරමකට බියෙනි. කෝපය නිසා මම වෙව්ලන්නට වුවද පන්තියට පැමිණ සුළු මොහොතක්...

    Hima Mal Renu හිම මල් රේණු – 10

    Hima Mal Renu හිම මල් රේණු පසුදින මා අවදි වන විට බොහෝ පමා වී තිබිණ. අපි නිවසට එන විට පාන්දර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page