NewsSudan අගනුවරට ෂෙල් වෙඩි ප්‍රහාර

Sudan අගනුවරට ෂෙල් වෙඩි ප්‍රහාර

-

spot_img

Sudan Khartoum අගනුවරට යාබද ප්‍රදේශ තුනකට එල්ල වූ හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශවාසීන් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාර හේතුවෙන් Omdurman නගරයේ සිදුවූ මරණ ගණන 18ක්. සුඩානයේ හමුදා ප්‍රධානියා සහ ඔහුගේ හිටපු නියෝජ්‍ය නායකයා අතර ඇතිවී තිබෙන අර්බුදය මෙම ප්‍රහාරයන්ට හේතුවී ඇති බව වාර්තා වෙනවා.

Sudan

– The Guardian ඇසුරෙනි –

Latest news

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක් වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි...
- Advertisement -spot_img

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොං හොයපු රස්සාව – Selling is like Acting

හොං හොයපු රස්සාව - Selling is like Acting හොං සුවිසල් සාප්පු සංකීර්ණයේ කවුන්ටරය පිටුපස සිටගෙන ඇයව පසුකර යන අය දෙස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you