NewsBad Weather අයහපත් කාලගුණය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

Bad Weather අයහපත් කාලගුණය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට

-

spot_img

Bad Weather – අයහපත් කාලගුණය හේතුවෙන් ලොව පුරා සිදුවන මරණ වැඩිවීමේ අවදානම පිළිබඳව ලෝක කාලගුණ විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පැවසුවේ ඉදිරි දිනවලදී උෂ්ණත්වය ඉහළ යා හැකිබවයි. උතුරු අමෙරිකාව,ආසියාව සහ උතුරු අප්‍රිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක තරම් ඉහළ අගයක් වාර්තා වෙතැයි අපේක්ෂා කරනවා.

Bad weather

ග්‍රීසිය,ස්පාඤ්ඤය සහ ඉතාලියේ ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි හටගෙන තිබෙන අතර සමහර නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් වී තිබෙනවා. ස්පාඤ්ඤයේ Canary ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි තත්වය නිසාවෙන් හාරදාහකට අධික පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබුවා. චීනයේ Talim සුළි කුණාටුව නිසාවෙන් ජන ජීවිතවලට බාධා එල්ල වී ඇති අතර ආසියාවේ ස්ථාන කිහිපයකම ගංවතුර තත්වයන් ඇතිවී තිබෙනවා.

Bad weather

පැසිෆික් සාගරයේ වර්ධනය වෙන එල් නිනෝ තත්වය නිසාවෙන් ඉදිරියේදී කාලගුණ තත්වය වඩාත් අයහපත් වනු ඇතැයි වාර්තා වෙනවා.

– NBC News ඇසුරෙනි –

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you