More
    spot_img
    NewsGreece Athens නගරය ආසන්නයේ ලැව් ගින්නක්

    Greece Athens නගරය ආසන්නයේ ලැව් ගින්නක්

    -

    spot_img

    Greece Athens නගරයට කිලෝමීටර් පනහක් ගිණිකොණ දෙසින් පිහිටා ඇති Kauvaras ප්‍රදේශයේ ලැව් ගින්නක් හටගෙන තිබෙනවා. තද සුළඟත් සමගින් ගින්න වේගයෙන් පැතිරයන බව වාර්තා වෙනවා. තාප තරංගයක් සහ තද සුළඟ නිසාවෙන් ගින්න පැතිරී ඇතැයි විශ්වාස කරන අතර ග්‍රීක පොලිසිය විසින් Athens නගරය අසල ගින්නක් ඇතිකළ විදේශිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Wildfire

    – NDTV ඇසුරෙනි –

    Latest news

    Donald Trump ගේ බදු නිසා කෝපි මිලත් ඉහළට

    Donald Trump - ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාවේ වෙළඳසැල්වල කෝපි මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස්...

    Airport එකේදී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    Airport - නීතිවිරෝධී ලෙස කැරට් 22 ඉක්මවූ අගයක් සහිත ස්වර්ණාභරණ තොගයක්, මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිටතට යාමට...

    Gold prices රත්තරන් ගණන් ගිහින්

    Gold prices - එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා තීරුබදු 145% දක්වා ඉහළ නැංවීමෙන් පසු ප්‍රධාන කොටස්...

    GovPay පොලිස් දඩ මුදල් ගෙවීමේ නව ක්‍රමය

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු...
    - Advertisement -spot_img

    GovPay පොලිස් දඩ මුදල් ගෙවීමේ නව ක්‍රමය

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු...

    VAT සංශෝධන පනත් කෙටුම්පතට අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page