More
    spot_img
    NewsIntoxicated motorcyclist: බීමත් යතුරුපැදිකරුවෙක් අධිවේගී මාර්ගයේ දී අත්අඩංගුවට -...

    Intoxicated motorcyclist: බීමත් යතුරුපැදිකරුවෙක් අධිවේගී මාර්ගයේ දී අත්අඩංගුවට – Video

    -

    spot_img

    Intoxicated motorcyclist: දක්ෂිණ අධිවේගී මාර්ගයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    කළුතර – මතුගම මාර්ගයේ පැමිණි සැකකරු දොඩම්ගොඩ පිවිසුමෙන් මාතර දෙසට අධිවේගී මාර්ගයට ඇතුළු වී වැලිපැන්න දෙසට ගමන් කර තිබේ.

    සැකකරු පසුපස ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් අධිවේගී මාර්ගයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

    සැකකරු මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත. ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දොඩම්ගොඩ පොලිසියට භාරදී තිබේ.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...
    - Advertisement -spot_img

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    British ඔටුන්න හිමි කුමාරයාගේ පළමු ජනතා හමුව

    British - විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ගේ පුත් ජෝර්ජ් කුමරු මේ වසරේ පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියි. Aston Villa...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page