More
    spot_img
    NewsHollywood කලාකරුවන්ගේ වැඩ වර්ජනයක්

    Hollywood කලාකරුවන්ගේ වැඩ වර්ජනයක්

    -

    spot_img

    Hollywood – වැටුප් වැඩිකිරීම් සම්බන්ධව පැවැත්වූ සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව හොලිවුඩ් රංගන ශිල්පීන්ගේ වැඩ වර්ජනයක් පසුගිය සිකුරාදා පැවැත්වුණා. ඒ එක්සත් ජනපද රංගන ශිල්පීන්ගේ සංගමය සහ Sag – AFTRA (අමෙරිකානු රූපවාහිනී සහ ගුවන්විදුලි කලාකරුවන්ගේ සංගමය) ඒකාබද්ධවයි. රංගන ශිල්පීන් මාස දෙකක පමණ කාලයක සිට Netflix, Warner සහ Paramount හා කටයුතු කිරීමෙන් වැළකී සිටි අතර රංගන ශිල්පීන්,රූපවාහිනී සහ චිත්‍රපට තිර පිටපත් රචකයන් ඇතුළු කලාකරුවන් විරෝධතා සඳහා එක්ව තිබුණා.

    Hollywood

    මෙම වර්ජනය ලොව පුරාම ශ්‍රමය නියෝජනය කරන එකක් බැව් ටයිටැනික් චිත්‍රපට තරුව Frances Fisher පවසා සිටියා. Paramount චිත්‍රාගාරය අසල පිවිසුම් මාර්ගයේ සිටිමින් ඈ පැවසුවේ මේ වෙනුවෙන් සියල්ලෝම නැගී සිටින බවයි. Allison Janney, Mandy Moore, Ben Schwartz ඇතුළු ලොවපුරා ජනප්‍රිය මුහුණු රැසක් විරෝධතා අතරතුර දක්නට ලැබුණා.

    Hollywood

    – NDTV ඇසුරෙනි –

    Latest news

    A.R. Rahman ට හෘදයාබාධයක්?

    A.R. Rahman හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතිබව පසුගියදා ආරංචි වුණා. ඒ පුවතත් සමගින් ඔහුගේ රසිකයන් කනස්සල්ලට පත් වී තිබුණා....

    Easter attacks – පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ සම්බන්ධයක්

    Easter attacks අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පිල්ලෙයාන්ගේ ප්‍රකාශ මගින් පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු තහවුරු...

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Nimesh Sathsara දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...
    - Advertisement -spot_img

    Mia Kalifa Porn Video කරපු අය මං නිසා ඩොලර් මිලියන පනහකට වඩා හම්බකරා

    Mia Kalifa Porn Video - සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් ඇය නිරූපිකාවක්. ක්‍රීඩා විචාර සිදු කරන්නියක්. නමුත්...

    Good Friday අදයි

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page