NewsChicago නගරය වසා දැමේ

Chicago නගරය වසා දැමේ

-

spot_img

Chicago – ටොනේඩෝ කුණාටු මාලාවක් හේතුවෙන් Chicago නගරය වසා දමා තිබෙනවා.පසුගිය බදාදා රාත්‍රියේ(ජුලි 12) ඇතිවූ මෙම තත්වය හේතුවෙන් නගරය වසා දමා ඇති අතර ගුවන් ගමන් අවලංගු කිරීම නිසා දහස් ගණනක් ජනතාව O’Hare ගුවන් තොටුපළේ රැඳී සිටින බැව් වාර්තාවෙනවා.

Chicago

ජාතික කාලගුණ සේවය රාත්‍රී 7:30 ට පමණ මෙම තත්වය පිළිබඳව අනතුරු අඟවා තිබෙන අතර අනතුරු ඇඟවීමේ සයිරන් නිකුත් කර තිබේ.ගිගුරුම් සහිත වැසි සමගින් අවම වශයෙන් ටොනේඩෝ කුණාටු අටක් පමණ ඇතිව තිබෙනවා. Cook County, Illinois ප්‍රාන්තවලට මෙම තත්වය බලපා තිබෙනවා.ගොඩනැගිලි කඩා වැටීම්,ගස් කඩා වැටීම් සහ නිවාස හානි සිදුවී තිබේ.තුවාල සිදුවීම් හෝ මරණ වාර්තා වී නොමැත.

– Hindustan Times ඇසුරෙනි –

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 69

රත් දෝතළු - 69 මා සිතේ වූයේ මවිතයකි. නිර්මාණි සුසුමක් හෙළන හඬ මා සවනට ගලාආයේය. "විවාහය කියන්නේ ආදරයම පිරිණු තැනක් නෙවේ...

මට පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා

මට පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා - Kristen Stewart වයස අවුරුදු නවයේදී රංගනයට අවතීර්ණ වූ ඇය ලොව පුරා ජනප්‍රිය තරුවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you