NewsIran ජනපති සමලිංගිකත්වය හෙළා දකී

Iran ජනපති සමලිංගිකත්වය හෙළා දකී

-

spot_img

Iran ජනපති Ebrahim Raisi සිය උගන්ඩා සංචාරය අතරතුරදී සමලිංගිකත්වය පිළිබඳව බටහිර ආකල්ප හෙළා දකිමින් අදහස් දැක්වූවා. Ebrahim Raisi උගන්ඩා ජනපති Yoweri Museveni සමග සාකච්ඡාවකින් අනතුරුව මෙලෙසින් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

” බටහිර රටවල් සමලිංගිකත්වය පිළිබඳව අදහස් ප්‍රවර්ධනය කරමින් සිටිනවා. එමගින් ඔවුන් උත්සාහ කරන්නේ මානව පරම්පරාව අවසන් කර දැමීමටයි.”

Iran

ඉරාන ජනපතිවරයා මීට පෙර එරට තුළ සමලිංගිකත්වය මරණීය දඬුවම් නියම කළ හැකි වරදක් බව සහ සමලිංගිකත්වයේ යෙදෙන්නන් ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි පනතක් සඳහා අත්සන් තැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, LGBTQ ක්‍රියාකාරීන් සහ බටහිර බලවතුන්ගේ කෝපය අවුළුවාලමිනි.

වසර එකොළහකට පසුව ඉරාන නායකයෙකු අප්‍රිකාවේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර Ebrahim Raisi බ්‍රහස්පතින්දා (ජුලි 13) සිම්බාබ්වේ බලා යාමට නියමිතයි.

Iran

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you