More
    spot_img
    NewsNagoda Hospital වැරදි FB දැමූ ගුරුවරිය ගැන පොලිස්...

    Nagoda Hospital වැරදි FB දැමූ ගුරුවරිය ගැන පොලිස් විමර්ශන

    -

    spot_img

    Nagoda Hospital: හදවත් රෝගියෙකු වූ තම පියාට ප්‍රතිකාර ලබා ගැනීමේදී තමන් මුහුණ දුන් අයහපත් අත්දැකීමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ දුක්ගැනවිලි පළ කළ ගුරුවරියකගෙන් පොලිසිය කරුණු විමසා තිබෙනවා.

    අදාළ කරුණ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් තම නිවසට පැමිණි බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා පොලිසියට පැමිණෙන ලෙසත් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව කාන්තාව මාධ්‍යට පවසා තිබෙනවා.

    නාගොඩ රෝහලේදී සිදු කළ පියාගේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයේ තොරතුරු ඇතුළත් හිස් සීඩී තැටියක් ලබාදීම පිළිබඳවත් එය පිළිබඳව නැවත විමසීමේදී ඇති වූ පරස්පරතා හේතුවෙන් ඇතිවූ කලකිරීමත් නිසා ඇය මෙසේ FB සටහනක් තැබූ බව ඇය පවසනවා.

    https://www.facebook.com/watch/?v=1627401521103230&t=31

     

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...
    - Advertisement -spot_img

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    British ඔටුන්න හිමි කුමාරයාගේ පළමු ජනතා හමුව

    British - විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ගේ පුත් ජෝර්ජ් කුමරු මේ වසරේ පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියි. Aston Villa...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page