Whispers of love
අතීතේ අරුම දොඩමළු අතර
ප්‍රේමයේ සිහින් කෙඳිරිලි
හඬ නඟයි තාම…
ජීවිතේ හිමි,අහිමි දෙකම
හමුවී එකට දවසක
තුටින් විඳිනා සේම..
මේ තියන දුර දරාගෙන
ඈතක ඉන්න හේතුව
හොයාගන්නම බෑ නේද…?
අපි අපේ දුර බිඳගෙන
ළඟින් ඉන්නට බලමු
හිත හැදුණු දවසක
හාද..?