Foodබිස්කට් වලින් හදන මිල්ක්ශේක් එකක්

බිස්කට් වලින් හදන මිල්ක්ශේක් එකක්

-

spot_img

බිස්කට් වලින් හදන මිල්ක්ශේක් එකක් – Oreo Milkshake

හැමදාම හදන චොක්ලට්, වැනිලා මිල්ක්ශේක් වෙනුවට වෙනසකටත් එක්ක Oreo බිස්කට් වලින් හදන මේ රසම රස මිල්ක්ශේක් එක ට්‍රයි කරලා බලන්න. මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. 

Oreo Milkshake

අවශ්‍ය ද්‍රව්‍ය (වීදුරු 2ක් සඳහා)

• වැනිලා අයිස්ක්‍රීම් කප් 2ක්

• කිරි 160 ml

• Oreo බිස්කට් 8ක්

• වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

• විප්ඩ් ක්‍රීම් ටිකක්

• චොකලට් සිරප් ටිකක්

Oreo Milkshake

සාදාගන්නා ආකාරය

බ්ලෙන්ඩරයට වැනිලා අයිස්ක්‍රීම්, කිරි, Oreo බිස්කට් සහ වැනිලා එසන්ස් එකතු කරලා හොඳට මිශ්‍ර වෙනකං බ්ලෙන්ඩ් කරන්න. කුකීස් කෑලි හැපෙන ගානට ඕනෙ නං ගොඩක් බ්ලෙන්ඩ් කරන්න එපා.

Oreo Milkshake

දැන්, මිල්ක්ෂේක් එක උස වීදුරු දෙකකට වත් කරලා උඩින් විප්ඩ් ක්‍රීම්, කුඩු කළ Oreo බිස්කට් සහ චොකලට් සිරප් දාලා පිළිගන්වන්න. කැමතිනම් චොක්ලට් අයිස්ක්‍රීම් ටිකක් එකතු කර ගන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගන්නේ ඇයි?

කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගන්නේ ඇයි? ස්ථාවර නියෝග, ප්‍රතිශෝධන මායාවන් සහ ජාත්‍යන්තරයට යන විශ්වාසභංග අර්බුදය පිටුපස ඇති සැබෑ දේශපාලන චෙස්...

සිරස ආණ්ඩුවෙන් කප්පම් ගනී

සිරස ආණ්ඩුවෙන් කප්පම් ගනී වත්මන් රජය විසින් සිරස මාධ්‍ය ජාලයට (MTV Channel Pvt Ltd) රුපියල් කෝටි 10.46 ක (මිලියන 104.6)...

උද්ධමනය චුට්ටක් ඉස්සිලා

උද්ධමනය චුට්ටක් ඉස්සිලා - ජනපති කියයි  දේශපාලනයේ ඇති ලස්සනම දේ නම්, ඔබ සිටින වේදිකාවේ හැටියට එකම දේ එකිනෙකට වෙනස් මුහුණුවරින්...

සංගාගේ තරු ගැලවු වර්ගවාදය

සංගාගේ තරු ගැලවු වර්ගවාදය - Kumar Sangakkara  ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ අභිමානය ලෝකය හමුවේ තැබූ සලකුණක් වන කුමාර සංගක්කාර වැනි ගෝලීය...
- Advertisement -spot_img

උද්ධමනය චුට්ටක් ඉස්සිලා

උද්ධමනය චුට්ටක් ඉස්සිලා - ජනපති කියයි  දේශපාලනයේ ඇති ලස්සනම දේ නම්, ඔබ සිටින වේදිකාවේ හැටියට එකම දේ එකිනෙකට වෙනස් මුහුණුවරින්...

පාපන්දු සම්මේලනයේ දොළ පිදේනි ගිලින බලධාරීන්

පාපන්දු සම්මේලනයේ දොළ පිදේනී ගිලින බලධාරීන්  එකළ මෙරට ජනප්‍රියම සහ දුප්පත් ජනතාව බහුලවම ආදරය කළ ක්‍රීඩාවක් වුයේනම් ඒ පාපන්දු ක්‍රීඩාවයි....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you