Newsපළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

-

spot_img

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂය ඉවත් වීමට තීරණය කර ඇත. ඒ එම කාරක සභාවේ කාලය එළැඹෙන දෙසැම්බර් මස 17 වැනිදා දක්වා දීර්ඝ කිරීමේ තීරණයට විරෝධය පළ කරමිනි. 

Joint Opposition 

පසුගිය 11 වෙනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මෙම කාරක සභාව සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බැවින් එම කාරක සභාවේ කාලය දෙසැම්බර් මස 17 වැනිදා දක්වා දීර්ඝ කළ බවය. කෙසේ වෙතත් මීට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ මෙම කාරක සභාව රැස්වී මේ වන විට මාස 9ක් ගතව ඇති බවය. එමෙන්ම කාරක සභාවේ අරමුණ වනුයේ පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම මිස මැතිවරණය කල් දැමීම නොවන බැවින් විපක්ෂයක් ලෙස ඉදිරියේදී එම කාරක සභාවට පැමිණීමෙන් වැළකීමට තීරණය කළ බවත් ඔහු අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you