Newsමන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

-

spot_img

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කරලා නෑ. ඒත් ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වර්තමාන මිලට ගැලපුවාම රජය ඒ තීරණය ගත්තෙ ආර්ථික තත්වය යහපත් අන්දමට පත්වීමත් සමඟයි. ඒ නිසා ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන්ට වැටුපේ යම් වැඩිවීමක් ලැබිල තියෙනවා. ඒ වැඩිවීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් යම් ප්‍රමාණයක් වැඩිවෙලා ඇති.”

ඒ සම්බන්ධයෙන් කළ වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, එසේ සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම් වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය...

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර...

වී වලට මිල සූත්‍රයක්

වී වලට මිල සූත්‍රයක් ආණුඩුව පෙන්වා දෙන ආකාරයේ ලාබයක් වී ගොවිතැන තුළින් ගොවියාට නොලැබෙන බවත් වී සඳහා ලබා දෙන සහතික...

නායයෑම් සහ ගංවතුර නිසා පහක් මියයයි දෙදෙනෙකු අතුරුදන්

නායයෑම් සහ ගංවතුර නිසා පහක් මියයයි දෙදෙනෙකු අතුරුදන්  පසුගිය දින දෙක තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල...
- Advertisement -spot_img

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර...

වී වලට මිල සූත්‍රයක්

වී වලට මිල සූත්‍රයක් ආණුඩුව පෙන්වා දෙන ආකාරයේ ලාබයක් වී ගොවිතැන තුළින් ගොවියාට නොලැබෙන බවත් වී සඳහා ලබා දෙන සහතික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you