Newsමාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

-

spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී 

මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස 9ක කාලය තුළ විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6,500කට අධික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 6865.4ක සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇතැයිද එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 1,053.7ක වර්ධනයක් බවද මහ බැංකුව පවසයි.

සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය සඳහා විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේශණ ප්‍රමානය 5,811.7ක් වන අතර මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට විදෙස් ප්‍රේශණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 734.4ක් ලැබී ඇතැයිද මහ බැංකුව පවසයි. එයද ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට විදෙස් ප්‍රේෂණ ලෙස 695.7ක් ලැබී තිබුණි.

✍️ ධාරා අබේනායක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...
- Advertisement -spot_img

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you