Newsඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක්

ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක්

-

spot_img

මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කල 1126 මිශ්‍ර දුම්රිය ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක් වී තිබෙනවා.

ඒ හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය බාධා පැමිණ ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු සඳහන් කර සිටියේ.

එම දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් උදෑසන 11:30ට පමණ පිලි පැන ඇති බවත්, එම භාණ්ඩ ප්‍රවාහන පෙට්ටිය පීලි ගත කරන තෙක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන මගී ප්‍රවාහන දුම්රියන් දුම්රිය පීලි පැන ඇති ස්ථානය ආසන්නයට ධාවනය කර එම දුම්රියවල ගමන් ගන්නා මගීන් අනෙක් දුම්රියන්වලට මාරු කර යැවීමට පියවර ගන්නා බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you