Foodරෑ කෑමට නූඩ්ල්ස් කොත්තු

රෑ කෑමට නූඩ්ල්ස් කොත්තු

-

spot_img

රෑ කෑමට නූඩ්ල්ස් කොත්තු – Noodles Kottu

කොත්තු කියන්නේ අපි හැමෝම ආස කෑමක්. චිකන්, ෆිෂ්, මේ වගේ එක එක විදිහට හදන කොත්තු අතරේ නූඩ්ලස් කොත්තුවත් ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම රසයි. රෑ කෑමකට, උත්සව අවස්ථාවකට වුණත් කදිමයි. 

 Noodles Kottu

• අවශ්‍ය ද්‍රව්‍ය ( දෙදෙනෙක් සඳහා)  Noodles Kottu

නූඩ්ලස් 200 g
ඉඟුරු පේස්ට් තේ හැඳි 01
සුදුලූණු පේස්ට් මේස හැඳි 01
කුරුඳු කුඩු ස්වල්පයක්
අමු මිරිස් කරල් 2 ක් 3 ක්
තක්කාලි ගෙඩියක්
ලොකුලූණු ගෙඩියක්
කරපිංචා
ලුණු
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
කෑලි මිරිස්
කරාබු නැටි කිහිපයක්
සිහින්ව කැපූ කැරට්
සිහින්ව කැපූ ලීක්ස්
සිහින්ව කැපූ ගෝවා
බිත්තර 02ක්
පිසින ලද කුකුල් මස් ටිකක් ( කුඩාවට කපා ගන්න)
පොල් තෙල් මේස හැඳි 03

 Noodles Kottu

• සාදන ක්‍රමය

පළමුව නූඩ්ලස් ටික තම්බාගන්න. මීළඟට බඳුනකට තෙල් ටිකක් දමා එයට ඉඟුරු, සුදු ලූණු පේස්ට් කරාබු නැටි සහ කුරුඳු එක් කර ගන්න. තරමක් බැදෙනකොට කරපිංචා, අමු මිරිස්, සිහින්ව කැපූ ලූණු , තක්කාලි එකතු කර ගන්න. මීළඟට කපා ගත් එළවලු ටික ද එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. රස අනුව කෑලි මිරිස්, ගම්මිරිස් සහ ලුණු එකතු කරන්න. දැන් එයට බිත්තර එකතු කරන්න. මීළඟ පිසින ලද කුකුල් මස් එක් කරන්න. ඉන්පසුව නූඩ්ලස් එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න. අවශ්‍ය නම් කුකුල් මස් හොදි එකතු කරගනිමින් මිශ්‍ර කරන්න. එවිට නූඩ්ලස් කොත්තුවේ රස වැඩිවෙනවා.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you