Newsරන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

-

spot_img

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා 

රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක් ලබා ගැනීමේදී  ඒ සඳහා ලැබෙන උපරිම ණය සීමාව අඩු කිරීමට තීරණය කොට ඇතැයි  ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව රන් භාණ්ඩයක් උකස් කර ණය ලබා ගැනීමේදී  උපරිම ණය සීමාව භාණ්ඩයේ වටිනාකමින් සියයට 70කට සීමාකොට ඇතිබව නිවේදනයේ සඳහන් වේ. වාණිජ වාහනයක් මිලට ගැනීමට ණය ලබා ගැනීමේදී උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින්   සියයට 60 දක්වා සීමා කර ඇත. තවද, මෝටර් රථ, එස්.යූ.වී, වෑන් සහ ත්‍රී රෝද රථ ඇතුළු පුද්ගලික වාහන මිලදී ගැනීමේදී ලබා දෙන ණය සීමාව සියයට 40කි.

Central bank

ගෝලීය අවිනිශ්චිතතා හමුවේ මෙරටේ මූල්‍ය පද්ධතිය හා බැංකු , මූල්‍ය ආයතන සහ ණය දෙන සමාගම් ආරක්ෂා කරනු වස් මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ⁣නව තීරණය අනුව කටයුතු මෙහෙය වීම අද(25)  සිට ක්‍රියාත්මක කෙරේ.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you