Newsරන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

-

spot_img

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා 

රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක් ලබා ගැනීමේදී  ඒ සඳහා ලැබෙන උපරිම ණය සීමාව අඩු කිරීමට තීරණය කොට ඇතැයි  ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව රන් භාණ්ඩයක් උකස් කර ණය ලබා ගැනීමේදී  උපරිම ණය සීමාව භාණ්ඩයේ වටිනාකමින් සියයට 70කට සීමාකොට ඇතිබව නිවේදනයේ සඳහන් වේ. වාණිජ වාහනයක් මිලට ගැනීමට ණය ලබා ගැනීමේදී උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින්   සියයට 60 දක්වා සීමා කර ඇත. තවද, මෝටර් රථ, එස්.යූ.වී, වෑන් සහ ත්‍රී රෝද රථ ඇතුළු පුද්ගලික වාහන මිලදී ගැනීමේදී ලබා දෙන ණය සීමාව සියයට 40කි.

Central bank

ගෝලීය අවිනිශ්චිතතා හමුවේ මෙරටේ මූල්‍ය පද්ධතිය හා බැංකු , මූල්‍ය ආයතන සහ ණය දෙන සමාගම් ආරක්ෂා කරනු වස් මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ⁣නව තීරණය අනුව කටයුතු මෙහෙය වීම අද(25)  සිට ක්‍රියාත්මක කෙරේ.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you