Newsත්‍රස්ත පනත අහෝසි කිරීමට යයි

ත්‍රස්ත පනත අහෝසි කිරීමට යයි

-

spot_img

ත්‍රස්ත පනත අහෝසි කිරීමට යයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ කටයුතු මේ වනවිට  අවසන් අදියරේ ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

මේ පනතට අදාල කෙටුම්පත ප්‍රසිද්ධ කොට ඇති අතර මේ වනවිට මහජන අදහස් ලැබී ඇතැයිද අමාත්‍යවරයා සඳහන්  කරයි. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකර අලුත් නීතියක් ගෙන ඒමට නියමිත බවද හෙතෙම අවධාරණය   කළේය.

මෙම සෑම කාර්යයකදීම ජනතා අදහස් ප්‍රමුඛත්වයෙහිලා සැලකෙන අතර, වඩා යහපත් රටක් උදෙසා මේ සියලුම පියවර ගන්නා බවත් සඳහන් කළේය.

උතුරේ ඉඩම් බොහොමයක් මේ වනවිට නිදහස් කොට ඇති අතර අතුරුදන් වූවන්ගේ කාර්යාලය හරහා පරීක්ෂණ සහ වන්දි ගෙවීමේ කටයුතු අරඹා ඇති බව පැවසූ ඔහු, අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වන්නේ දේශපාලන හේතු නිසා නොව, එහි පවත්නා පරිපාලන ගැටළු මත බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටී.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you