Newsඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක

-

spot_img

ඔත්තෙ ඉරට්ටෙ වෙනුවට QR එක

ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා  මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබාදීම මෙන්ම ඉන්ධන කෝටාව වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

මේ වසරේ අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රටේ පවතින අතර මේ වසරේ ඉදිරි මාස කිහිපය සඳහාද අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මේ වනවිටත්  ඉල්ලුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වයි. රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවැනි රැස්වීම පසුගියදා ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී අදාළ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබිණි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you