SportsWest Indies Cricket සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්...

West Indies Cricket සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

-

spot_img

West Indies Cricket – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග තරඟ වැදීමට පහත සඳහන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ජුනි 15, 18 සහ 21 යන දිනවල හම්බන්තොට MRICS හිදී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමටයි.

1. චමරි අතපත්තු – නායක
2. විශ්මි ගුණරත්න
3. හර්ෂිතා සමරවික්‍රම
4. හසිනි පෙරේරා
5. නිලක්ෂි ද සිල්වා
6. කවිෂා දිල්හාරි
7. හංසිමා කරුණාරත්න
8. ඕෂදී රණසිංහ
9. ඉනෝෂි ප්‍රනාන්දු
10. ඉනෝකා රණවීර
11. උදේශිකා ප්‍රබෝධනී
12. අචිනි කුලසූරිය
13. සුගන්දිකා කුමාරි
14. අනුෂ්කා සංජීවනී
15.කාව්‍යා කාවින්දි
16. සචිනි නිසංසලා

 

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

වත්මන් රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා...
- Advertisement -spot_img

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

රත් දෝතළු – 88

රත් දෝතළු - 88 මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you