SportsICC Men's Cricket World Cup 2023 මෙවර ත්‍යාග මුදලේ...

ICC Men’s Cricket World Cup 2023 මෙවර ත්‍යාග මුදලේ මුළු වටිනාකම

-

spot_img

ICC Men’s Cricket World Cup 2023 කණ්ඩායම් 10කින් සමන්විත තරඟාවලියේ ජයග්‍රාහකයින් නොවැම්බර් 19 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් තරඟයෙන් පසු ලෝක කුසලානය සමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 4ක් තම කණ්ඩායම සතු කරගැනීමට නියමිතයි.

අනුශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් හිමිවන අතර, පරාජයට පත්වන අවසන් පූර්ව තරගකරුවන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මුළු ත්‍යාග මුදලින් ඩොලර් 800,000 බැගින් හිමිවේ.
කාණ්ඩ අදියරේ සෑම තරගයකම ජයග්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් 40,000ක් හිමිවන අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම් 6ට ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් හිමිවේ.

තරග 48 කින් සමන්විත ICC Men’s Cricket World Cup 2023 තරඟාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට ක්‍රීඩාංගණ 10 කදී පැවැත්වේ.

 

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you