NewsSLS සහතිකය නැති කර්මාන්තශාලා වලට සීල්

SLS සහතිකය නැති කර්මාන්තශාලා වලට සීල්

-

spot_img

SLS ප්‍රමිති සහතිකය නොමැති කර්මාන්තශාලා තිබේදැයි සොයා බලා එම කර්මාන්ත මුද්‍රා තබන ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සාමාන්‍ය ජනතාවට හිමිවී නොමැති බැවින් ජනතාවට නිවසක් සාදා ගැනීම දුෂ්කරව ඇති බවත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින කර්මාන්තශාලාවල විශාල වශයෙන් විදුලිය භාවිත කිරීම හේතුවෙන් එම පිරිවැය ද භාණ්ඩයේ මිලට එකතුවී පාරිභෝගිකයාට විශාල මුදලක් භාණ්ඩ වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති බැවින් බලශක්ති පිරිමැසුම් ක්‍රම වෙත යොමු වීමට අදාළ වීමට අදාළ තාක්ෂණය ලබා දීමට අමාත්‍යාංශය සූදානම් බව ද පෙන්වා දී තිබෙනවා.

මේ අදහස් පලවී ඇත්තේ, ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත සංගම් යකඩ හා සිමෙන්ති ආනයනකරුවන් මෙන් ම ඒ ආශ්‍රිත නිෂ්පාදකයන් සමග පැවති සාකච්ඡාවකදී ය.

 

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you