ArtLoveena: ආරක්‍ෂක ලේකම්ගේ නව ගීතය ‘ලෝවීනා’ එළිදක්වයි

Loveena: ආරක්‍ෂක ලේකම්ගේ නව ගීතය ‘ලෝවීනා’ එළිදක්වයි

-

spot_img

Loveena: ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න විසින් ගල්කිස්ස හෝටලය නිර්මාණය කිරීම පිටුපස ඇති සත්‍ය කතාවක් පාදක කරගනිමින් රචනා කරන ලද ගීතයක් පසුගිය ජූලි 14 වන දින ගල්කිස්ස මහා හෝටලයේ දී එළිදක්වා තිබෙනවා.

‘Loveena’ නමින් එළිදක්වා ඇති මෙම ගීතය ඓතිහාසික ගල්කිස්ස මහ හෝටලයේ නිර්මාණයට පසුබිම් වූ සත්‍ය කතාවක් පාදක කරගනිමින් රචනා කර ඇති අතර ප්‍රවීණ කලාකරුවන් වන චිත්‍රාල් සෝමපාල සහ කාංචනා අනුරාධි විසින් ගායනා කරනු ලබයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගීත 25 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර ඔහුගේ ගීත සඳහා තේමා ප්‍රධාන වශයෙන් දේශප්‍රේමය මෙන්ම ආදරය සහ සෙනෙහස ඇතුළත් වේ.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග , ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, කමල් අද්දරආරච්චි, චන්න විජේවර්ධන, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණ කලාකරුවන්, ගල්කිස්ස හෝටලයේ සභාපති සනත් උක්වත්ත යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...
- Advertisement -spot_img

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you